SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
අලුත්   ලිපි   රූප   වීඩියෝ   භාගත   ඇමතුම්
වෙබ් අඩවිය භාගත කරන්න (Download Website)

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

ප්‍රකාශනය: 2016-11-04 — අලුත් කිරීම: 2017-09-12

තෙරුවන.ඕර්ග් (theruwana.org) වෙබ් අඩවිය භාගත කරන්න (download website). අන්තිමට නවීකරණය කලේ: 12 September 2017 වෙනි දා (last updated 12 September 2017).

  • එච්. ටී. එම්. එල්. (HTML) — 194MB — වැඩි පිරිසකට වෙබ් අඩවිය කියවන්න / භාවිත කරන්න අවශ්‍ය වන්නේ මෙයයි: theruwan-org-20161206-html-1-0.zip

  • පී. එච්. පී. (PHP) — 275MB — ක්‍රමලේඛකයන්ට (for programmers) අවශ්‍ය වන්නේ මෙයයි. මෙය භාගත කර භාවිතාව කිරීමට පෙර මෙතැන ඇති බලපත්‍රයට මම එකඟ වෙමි I agree to the following license terms prior to downloading and using this file: theruwan-org-20161206-php-1-0.zip

උපකරණ සමූහය (Resources)

වෙබ් හෝස්ටිං Web Hosting
  • ඔබේ වෙබ් අඩවිය මෙතන නොමිලේ හොස්ට් කල හැක. Free PHP and MySQL hosting: https://www.000webhost.com

  • ඔබේ වෙබ් අඩවියට නොමිලේ ඩොමේන් නමක් (උ. හ. www.myname.tk) මෙතනින් රෙජිස්ටර් කල හැක. Free domains. මෙය හරියට වැඩ කලේ නැත. This did not work properly: http://www.freenom.com

  • ඔබේ වෙබ් අඩවියට ගෙවල ඩොමේන් නමක් (උ. හ. www.myname.com) මෙතනින් රෙජිස්ටර් කල හැක. Paid domains: https://www.namecheap.com

අධ්‍යාපනය (Education)

නොමිලේ උප යන්ත්‍ර උපකරණ (Free Software Tools)

ග්‍රාපික (Graphics)
  • ගිම්ප් (Gimp) — අඩෝබී ෆොටෝෂොප් (Adobe Photoshop) වගේ: https://www.gimp.org

  • ගිම්ප් (Gimp) එකට අඩෝබී ෆොටෝෂොප් (Adobe Photoshop) පෙනුමක් දෙන විදිය (මෙතැනින් ‘NN Dark theme for GIMP’ තීම් එක භාගත කර භාවිතා කරන්න): http://nuclearnapalm.com/2014/08/transform-gimp-photoshop/

  • පේන්ට්.නෙට් (Paint.net) — අඩෝබී ෆොටෝෂොප් (Adobe Photoshop) වගේ: http://www.getpaint.net

  • ස්කෙච්බුක් (Sketchbook) — අඩෝබී ඉලුස්ට්‍රේටර් (Adobe Illustrator) සහ කොරෙල් පේන්ටර් (Corel Painter) වගේ: https://www.sketchbook.com

  • අලුත්! ග්‍රැවිට් ඩිසයිනර් (Gravit Designer) — අඩෝබී ඉලුස්ට්‍රේටර් (Adobe Illustrator) වගේ: https://designer.io

  • ඉන්ක්ස්කේප් (Inskscape) — අඩෝබී ඉලුස්ට්‍රේටර් (Adobe Illustrator) වගේ: https://inkscape.org

  • ක්‍රිටා (Krita) — කොරෙල් පේන්ටර් (Corel Painter) වගේ: https://krita.org

  • බ්ලෙන්ඩර් ත්‍රීඩී (Blender 3D) — ත්‍රීඩී ස්ටුඩියෝ මැක්ස් (3D Studio Max) වගේ: https://www.blender.org

  • සින්ෆිග් ස්ටුඩියෝ (Synfig Studio) — අඩෝබී ෆ්ලෑෂ් (Adobe Flash) වගේ: http://www.synfig.org

  • පෙන්සිල් ටූඩී (Pencil 2D) — අඩෝබී ඉලුස්ට්‍රේටර් සහ ෆ්ලෑෂ් (Adobe Illustrator and Flash) වගේ: https://www.pencil2d.org

ශ්‍රවණ සහ වීඩියෝ (Audio and Video)
ක්‍රමලේඛනය (Programming)
ජාලය (Network)
අන්තර්ජාලය (Internet)
ප්‍රකීර්ණ (Miscellaneous)
  • 7-සිප් (7-Zip) — zip ෆයිල් හැදීමට සහ අරින්නට: http://www.7-zip.org

  • ලීබ්‍රේ ඔෆිස් (Libre Office) — මයික්‍රොසොෆ්ට් ඔෆිස් (Microsoft Office) වගේ : https://www.libreoffice.org

  • අලුත්! අවාස්ට් ෆ්‍රී ඇන්ටි ව්යිරස් (Avast Free Anti—Virus): https://www.avast.com

  • ඒ. වී. ජී. ෆ්‍රී ඇන්ටි ව්යිරස් (AVG Free Anti—Virus): http://www.avg.com/au-en/free-antivirus-download

ඔබ සැමට තෙරුවන් සරණයි!